You can contact us 24/7 +94 70 239 9003

අමාවක හස - Amawaka hasa

රු2,100.00රු1,680.00
In Stock

ඉතින් දකින්න ඕන කරපු දේ... මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ.... මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා. "මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට... මං අඬන්නද හිනාවෙන් පවිත්‍ර?" "ඒ දෙකම එපා" "එහෙනම්?" "මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”

KOKO/Mintpay Payment

SKU: 29010

Categories: Tranding Books, නවකතා, Trending books

ඉතින් දකින්න ඕන කරපු දේ... මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ ඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ.... මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා. "මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට... මං අඬන්නද හිනාවෙන් පවිත්‍ර?" "ඒ දෙකම එපා" "එහෙනම්?" "මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”

Title
අමාවක හස - Amawaka hasa
Availability
In Stock
Categories
Tranding Books, නවකතා, Trending books
Publisher
රසකතා ප්‍රකාශන - Rasakatha Publishers
පිටු ගණන
512
Tags
Amawaka hasa, Amawakahasa, Liversack, rasa katha, අමාවක හස

Customer reviews are not available yet.

Related products