You can contact us 24/7 +94 70 239 9003

තම්බි මුදියන්සේ - Thambi Mudiyanse

රු1,000.00රු800.00
In Stock

තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජිවත් වූයේය. ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි. ප්‍රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළෝය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි. ඉතිහාසය නිවැරදි ව කියවා අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.

KOKO/Mintpay Payment

SKU: 27030

Categories: Biography - චරිතාපදාන, යුද සාහිත්‍ය, ඉතිහාසය හා පුරාවිද්‍යාව

තම්බි මුදියන්සේ නම් කුප්‍රකට නාමයෙන් හැඳින්වුණු පුද්ගලයෙක් අවුරුදු 200කට ඈත අතීතයේ ශ්‍රී ලංකාවේ ජිවත් වූයේය. ඉංග්‍රීසීන් මෙරට ආක්‍රමණය කළ අවධියේ, ඔවුන්ගේ ඔත්තු සේවයට එක් වී සිටි ඒ ඔහු, නීච ඔත්තුකරුවකු ලෙස කටයුතු කරමිනි. මීමුනුබුරා, රටේ නායකයා ලෙස කටයුතු කරමිනි. ප්‍රමුඛම ස්වදේශික ඔත්තුකරුවා වූයේ තම්බි මුදියන්සේ යන කුප්‍රකට නාමයෙන් පසු කාලයක දී හැඳින්වුණු දොන් එඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනය. ඔහු ද, පසු කාලයක දී ඔහුගේ මී මුනුබුරාද ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ඉතිහාසය වෙනස් කරන්නට දායක වෙමින් ක්‍රියා කළෝය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යනු ඔහුගේ මී මුනුබුරාය. මේ ඔවුන්ගේ කතාවයි. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙයි. ඉතිහාසය නිවැරදි ව කියවා අනාගතය පුරෝකථනය කරන්නට නම් වර්තමානය සමග ගළපා ගත යුතු ය.

Title
තම්බි මුදියන්සේ - Thambi Mudiyanse
Availability
In Stock
Categories
Biography - චරිතාපදාන, යුද සාහිත්‍ය, ඉතිහාසය හා පුරාවිද්‍යාව
Publisher
සුරස - Surasa (fast publishing)
පිටු ගණන
190
Tags
surasa, thambi-mudiyanse, තම්බි මුදියන්සේ, ධර්ම ශ්‍රී කාරියවසම්

Customer reviews are not available yet.

Related products

Recently viewed items