20%
20% අරණකට පෙම් බැඳ
මුකුත් නෑ. මේ මල් ඇට වගයක්. මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද?
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
මුකුත් නෑ. මේ මල් ඇට වගයක්. මම පුදුමයට පත්වීමි. මොහු හිටවන්නේ කුමන මල් ඇට වර්ගයක්ද? මෙය ඔහුගේ ඉඩමක්ද නොවේ. මෙහි ඇත්තේ ඝන කැලෑවකි. ඔහු කුමන ගසක බීජයක් මෙහි සිටවනු ඇද්ද? එයින් ඔහුට අත්වෙන වාසිය කුමක්ද ? මම ඒ ගැන ඔහුගෙන් විමසුවෙමි. එක එක විදිහේ මල් ඇට ජාති තියෙනවා සර්. මං පූර්ණීයා වලදී දැක්කා එක සුදු මහත්තයෙකුගේ වත්තේ රටින් ගෙනැවිත් පැල කරපු අපූරු මල් වැලක් තියෙනවා. ඒකෙ ලස්සන රතු මල් පිපිලා තිබුණා. මං ඒ ජාතියේ මල් ඇට ටිකකුයි. තවත් එක එක විදියේ මල් ඇට ජාතියි දුර ඉඳලා එකතු කරගෙන ගෙනාවා." මෙහේ කැලේ ඒ ජාතියේ මල් වැල් නෑ. ඒ හින්දයි මං ඒවා හිටෙව් වේ. මේවා පැළවුණොත් අවුරුදු දෙකක් ඇතුළත පඳුරු දාලා ලස්සණට හැදෙයි." ගස් සිටුවීමේ පරමාර්ථය ගැන අසා මා තුළ ඔහු ගැන ගෞරවයක් ඇති විය. ඔහු ආත්මාර්ථය ගැන නොසිතා බොහෝ දුරකට පැතිරි ඇති වන භූමියේ සෞන්දර්යය වැඩි දියුණු කිරීමේ පරමාර්ථයෙන් තමාගේ මුදලත් කාලයත් වැය කොට ඇත. මෙය ඔහුට අයත් ඉඩමක් ද නොවේ. ඔහු කෙතරම් අමුතු කෙනෙක් දැයි මට සිතිණි. -------------------------------------------------------------------------- --------------------------------------------------------------------------
- Title
- අරණකට පෙම් බැඳ
- Availability
- In Stock
- Categories
- පරිවර්තන
- පිටු ගණන
- 295
- පරිවර්තනය:
- චින්තා ලක්ෂමි සිංහආරච්චි
Customer reviews are not available yet.





