20%
15% චයිනමන්
බූකර් සම්මාන ලාබි ශෙහාන් කරුණාත්ලකගේ ප්රථම නව කතාව මෙන්ම, වැඩිම ජාත්යන්තර සම්මාන ලාබි ශ්රී ලාංකික නවකථාව.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
89 නත්තල් දවසෙත් ඊට පහුවෙනිදත් සිදුවුණු දේ නැවත පෙළ ගන්වා බලන එක වැදගත් මොකක්ද ඒකෙන් කරුණු දෙකක් වටහා ගන්න අපට පුළුවන් වෙනවා. සාමාන්යයෙන් වැඩි කලබලයක් නොකරන ප්රදිප් මැතිව් අර යෝක්ෂයර් මාධ්යපවේදියාගේ ප්රශ්න නොවන තත්ත්වයට පත්වුණේ ඇයි? ඒ අවුරුද්දේ ඔස්ට්රේලියා ශ්රී ලංකා මිත්ර සංගමයේ නත්තල් පාටියෙ රූ රැජින මිනිහගේ අලුත් පෙම්වතිය වුණේ කොහොමද? ඔය වකවානුවේ ශ්රී ලංකාව වෙනුවෙන් එක ටෙස්ට් තරඟයක්වත් සෙල්ලම් නොකළ චරිත් සිල්වා අතිරේක ක්රීඩක ලැයිස්තුවෙ හිටියෙ සිංහයො තුන්දෙනෙකුට මැදිවයි. හතුරුසිංහ, මදුරසිංහ සහ රණසිංහ. අපරාද කියන්න බෑ සිල්වා අනෙක් බොහෝ ක්රීඩකයන්ට වඩා අවංකයි. "මගේ වේගෙ මදියන, එයහම ලොකු ජොසහාරි එකක් තිබුණෙක් කෑ හරියට ඉලක්කයට පන්දු යවන්නත් බැරිවුණා. හැබැයි ඕවා ලියන්න ඕන නැ. දැන් මං ඒ දුර්වලකම් හදාගෙන තියෙන්නෙ. පුදිප් මට කියල දුන් දෙයක් තියෙනවා. බෝල් කරන්න ඕන බැටිස්මින්ට නෙවෙයි. බැටිස්මන් ලවා වරද්ද ගත යුතු තැනට.” අර මින් ශ්රී ලංකා එක්ක සම්බන්ධය ඇතිවෙලා තියෙන්නෙ දින තුනක් ඔජස්, නත්තල් දිනය, බොක්සිං දිනය සහ 31 වැනිද " ෂිරාලි කවුද ඔස්ට්රේලියන්කාරයෙක් එක්ක පැටළිලා හිරිය. එයාට ඕන වුණේ ක්රිකටර් කෙනෙක් මිසක් ඊපව් කෙනෙක් නෙවෙයි තව පිටු කිහිපයකින් අපට හඳුනාගන්න ලැබෙන ඩී.ඊ. කුගරාජාසක අදහස ටිකක් වෙනස්. “ඒ ගැණි ක්රිකට් ගැන දත්ත දෙයක් නැ. සල්ලි පස්සෙ යන එකියකුත් නෙවෙයි. ප්රදීප්ට කැමති වුණේ ඌ ටිකක් වෙනස් එකෙක් හින්ද. මං කිවා පෙනුම, සල්ලි ඔය කිබූ දේතින් වැඩක් නෑ ගෑණියක් ගන්න හයිය තියෙන්න ඕන. පස්සෙ මිනිහා මිස් කියපු දේ ඇහුවා." චරින්ට මිනක ඇති කාලෙක ඉඳලා පුදීප් කියන්නෙ කෙනෙක් මිසක් ඊපව් කෙනෙක් නෙවෙයි තව පිටු කිහිපයකින් අපට හඳුනාගන්න ලැබෙන ඩී.ඊ. කුගරාජාසක අදහස ටිකක් වෙනස්. “ඒ ගැණි ක්රිකට් ගැන දත්ත දෙයක් නැ. සල්ලි පස්සෙ යන එකියකුත් නෙවෙයි. ප්රදීප්ට කැමති වුණේ ඌ ටිකක් වෙනස් එකෙක් හින්ද. මං කිවා පෙනුම, සල්ලි ඔය කිබූ දේතින් වැඩක් නෑ ගෑණියක් ගන්න හයිය තියෙන්න ඕන. පස්සෙ මිනිහා මිස් කියපු දේ ඇහුවා." චරින්ට මතක ඇති කාලෙක ඉඳලා ප්රදිප් කියන්නෙ කිසි පිළිවෙලක් නැති වස කම්මැලියෙක් “හැබැයි ඔස්ට්රේලියා ටුවර් එකේදි මිනිහ වෙනස් වුණා. ඔය කෙල්ල නිසා වෙන්න ඕන. බතික් ට් ඇඳලා රබර් සෙරෙප්පු දපු එකා හිටි ගමන් නයිකි. ඊබොක් අඳින්න පටන් ගන්නනෙ. කොහෙන් සල්ලි ලැබුණද මන්ද" පුහුණුවීම් නැතිවෙලාවට ප්රදිප් කාමරේට වෙලා එක්කො කාටුන් බැලුවලු නැතිනම්. කෙල්ලක් එක්ක ටෙලිෆෝන් එක් එල්ලිලා හිටියලු. සමහර හැන්දෑවල තනිතයම අතුරුදන් වෙලා තියනවා. "අර ශිරාලිගෙ කවි ගැන ලොකු රණ්ඩුවක් ගියා ෆෝන් එකෙන්. මටත් එද නිදගන්න ලැබුණේ නෑ." විස්තර දන්නෙ නැතිවුණාට, මහ හයියෙන් බැණගෙන පටන් ගත් කතාව නතර වෙලා තියෙන්නෙ දෙන්නා යාලුවෝ හැටියට ඉත්ත එකඟ වෙලා
- Title
- චයිනමන්
- Availability
- In Stock
- Categories
- පරිවර්තන
- Publisher
- Diogenes
- පරිවර්තනය :
- දිලීප අබේසෙකර
- පිටු ගණන
- 325
- Tags
- chayinaman, dileepa abesekara, shehan karunathilaka, චයිනමන්, දිලීප අබේසෙකර, බූකර් සම්මාන, ශෙහාන් කරණාතිලක
Customer reviews are not available yet.





