You can contact us 24/7 +94 70 239 9003

ගිනි මැද සක්මන - Gini mada sakmana

රු950.00රු760.00
Out of stock

ලේකම්වරියක වශයෙන් රැතියාව කළ කිසිවකුගෙන් ඔවුන් සේවය කරන ලද හා පුතුන් ගැන ප්‍රශ්න කිරීම සාමාන්‍යයෙන් සිදු නො වන්නකි. එහෙත්, මා වසර තුනක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලේතම් වරිය වූ නිසා තවුරුත් මගෙන් මෙසේ පුශ්න කළහ. ඉතින් අපිට කියන්න බලන්න හිට්ලර් කොහොම පුද්ගලයෙක් ද තියලා ඒ සමඟ ඔවුන් මා පවත ඉදිරිපත් කරන ලද දෙවන ප්‍රශ්නය නම් කොහොම ද ඔබට මය රැකියාව ලැබුණේ? යන්න යි. හිට්ලර්ගේ ලේකම්වරිය වශයෙන් රැකියාව කළ වසර දෙක හමාර පුරා මා ඇසින් දුටු කිසිවක් ප්‍රකාශ කිරීමට නො හැකි බව පළමු ප්‍රශ්නයට පිළිතුර වූ අතර, දෙවැන්නට පිළිතුර වූයේ ඇත්තෙන්ම එම රැකියාව මට ලැබුණේ අහම්බෙන් මිස නාසි පක්ෂය වෙනුවෙන් මා කළ කිසි යම් හෝ විශේෂ සේවයක් නිසාවෙන් නොවන බව ය. ඔවුන් නැඟු ප්‍රශ්න දෙකට මා දුන් පිළිතුරු ඔවුන් විස්මයට පත් කළේය. එකල මා තුළ බැලේ නාව්‍යාංගනාවක් වන්නට තිබූ ආශාව සඟ වුවමනාව නො වන්නට කොහෙත්ම මට හිට්ලර්ගේ ලේකම්වරිය වන්නට නම් අවකාශයක් නො තිබුණි. මේ තත්ත්වය පාඨක ඔබට හරි හැටි වටහා ගැනීම සඳහා සිද්ධිය තරමක් දීර්ඝ ව විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. එවිට මා විස්තර කිරීමට සැරසෙන කතාව ඔබට නිවැරැදිව වටහා ගැනීමට හැකි වනු ඇත. කුඩා කාලයේ දී මමත් මගේ බාල නැගණියත් නැටුම් සහ ක්‍රීඩා සඳහා වූ පාසලකට ගියෙමු

Email when stock available

SKU: 28715

Categories: නවකතා, පරිවර්තන, Biography - චරිතාපදාන, Detective and Mystery

ලේකම්වරියක වශයෙන් රැතියාව කළ කිසිවකුගෙන් ඔවුන් සේවය කරන ලද හා පුතුන් ගැන ප්‍රශ්න කිරීම සාමාන්‍යයෙන් සිදු නො වන්නකි. එහෙත්, මා වසර තුනක් ඇඩොල්ෆ් හිට්ලර්ගේ ලේතම් වරිය වූ නිසා තවුරුත් මගෙන් මෙසේ පුශ්න කළහ. ඉතින් අපිට කියන්න බලන්න හිට්ලර් කොහොම පුද්ගලයෙක් ද තියලා ඒ සමඟ ඔවුන් මා පවත ඉදිරිපත් කරන ලද දෙවන ප්‍රශ්නය නම් කොහොම ද ඔබට මය රැකියාව ලැබුණේ? යන්න යි. හිට්ලර්ගේ ලේකම්වරිය වශයෙන් රැකියාව කළ වසර දෙක හමාර පුරා මා ඇසින් දුටු කිසිවක් ප්‍රකාශ කිරීමට නො හැකි බව පළමු ප්‍රශ්නයට පිළිතුර වූ අතර, දෙවැන්නට පිළිතුර වූයේ ඇත්තෙන්ම එම රැකියාව මට ලැබුණේ අහම්බෙන් මිස නාසි පක්ෂය වෙනුවෙන් මා කළ කිසි යම් හෝ විශේෂ සේවයක් නිසාවෙන් නොවන බව ය. ඔවුන් නැඟු ප්‍රශ්න දෙකට මා දුන් පිළිතුරු ඔවුන් විස්මයට පත් කළේය. එකල මා තුළ බැලේ නාව්‍යාංගනාවක් වන්නට තිබූ ආශාව සඟ වුවමනාව නො වන්නට කොහෙත්ම මට හිට්ලර්ගේ ලේකම්වරිය වන්නට නම් අවකාශයක් නො තිබුණි. මේ තත්ත්වය පාඨක ඔබට හරි හැටි වටහා ගැනීම සඳහා සිද්ධිය තරමක් දීර්ඝ ව විස්තර කිරීමට මම බලාපොරොත්තු වෙමි. එවිට මා විස්තර කිරීමට සැරසෙන කතාව ඔබට නිවැරැදිව වටහා ගැනීමට හැකි වනු ඇත. කුඩා කාලයේ දී මමත් මගේ බාල නැගණියත් නැටුම් සහ ක්‍රීඩා සඳහා වූ පාසලකට ගියෙමු.

Title
ගිනි මැද සක්මන - Gini mada sakmana
Availability
Out of stock
Categories
නවකතා, පරිවර්තන, Biography - චරිතාපදාන, Detective and Mystery
Publisher
සුරස - Surasa (fast publishing)
පරිවර්තනය :
රංජිත් කුරුප්පු - Ranjith Kuruppu
පිටු ගණන
215
Tags
රංජිත් කුරුප්පු, Gini mada sakmana, ගිනි මැද සක්මන

Customer reviews are not available yet.

Related products