You can contact us 24/7 +94 70 239 9003

පෙරදිග සටන - Peradiga satana

රු700.00රු630.00
In Stock

දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් " වෙලාව එකට දහයයි " යි තමාට ම මුමුණා ගති. " දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ' ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.

KOKO/Mintpay Payment

SKU: 28509

Categories: නවකතා, පරිවර්තන, යුද සාහිත්‍ය, දේශපාලන - Politics

දස දිනක නිවාඩුවක් ලැබ ප්‍රංශයේ සිට පෙරළා පැමිණි කපිතාන් ජේම්ස් බිගර්ඩ්ස්වර්ත් පහළ රීජන්ට් වීදිය අන්තයෙහි නතර වෙමින් " වෙලාව එකට දහයයි " යි තමාට ම මුමුණා ගති. " දවල් කෑම වෙලාව කිට්ටු බව මට දැනුණා ' ඉක්බිති හැරී විවේකී පියවරින් කැප්රිස් ආපන ශාලාව දෙසට ගමන් කළ හෙතෙම හදිසි සිතිවිල්ලක් පහළ වූ කලෙක මෙන් මොහොතකට පසු බෑවේ ය. මේ ඔහු නිල ඇඳුමින් තොර ව සිටි දිනයකි. එහෙත් ඊට හේතු වූ කරුණු කාරණා අස්වාභාවික ද නොවේ.

Title
පෙරදිග සටන - Peradiga satana
Availability
In Stock
Categories
නවකතා, පරිවර්තන, යුද සාහිත්‍ය, දේශපාලන - Politics
Publisher
තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers
පරිවර්තනය :
පී.බී සේනානායක
පිටු ගණන
274
Tags
Peradiga satana, පී.බී. සේනානායක, පෙරදිග සටන

Customer reviews are not available yet.

Related products

Recently viewed items