You can contact us 24/7 +94 70 239 9003

බියුරෝ

රු1,900.00රු1,710.00
Out of stock

ලොව බලවතුන් අප දෙස බලා සිටී.අපේ හැසිරීම්,කතාබහ,ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර ඔවුන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි.ඒවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. බලවතුන්ට විරුද්ධව සටන් කිරීම ඒකකි. ඒසේ නැතිනම් ඔවුන්ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යා යුතු ය. මැරෙනවානම් අපි ඔක්කොම ඒකට මැරෙමු...ඒය අපේ තීරණයයි.

Email when stock available

SKU: 27077

Categories: නවකතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes, රහස් පරීක්ෂණ කතා

මොහොතේ එක් අයෙක් යතුරකින් අවන්හලේ දොර වසා දමනු මිනිසා, එනම් දයාල් මැදගෙදර දුටුවේය. මේ මිනිසුන් කවුද? ඔවුන් නම, සේවය කරන තැන, සේවය ආරම්භ කරනා වෙලාව දන්නේ කෙසේද? අවන්හලේ යතුරක් ඔවුන් අත තිබෙන්නේ කෙසේද? තමන් වටා සිදු වන කිසිවක් වටහා ගන්නට අසමත් වුණු මිනිසා අවන්හලේ මුළු තැන්ගේ දෙසට හිස හරවා බැල්මක් යොමු කළේය. තවත් පයක් පසු පසට තැබුවේය. ගෙවුණු කාලය තමන්ගේ ජීවිතයට නොයෙක් අරුම සිද්ධීන් රැගෙන පැමිණි මුත් දැන් මෙසේ සිදු වෙමින් තිබෙන්නේ කිසිදු අයුරකින් වටහාගත හැකි දෙයක් නොවන බව දයාල් මැදගෙදර තේරුම් ගත්තේය. ඇත්තටම ඔබලා කවුද ? '' ඔහු පුටුවේ වාඩි වෙමින් ඇසුවේය. '' අපි සේවය කරන්නේ ප්‍රංශ රජයට අයත් බියුරෝ කියන ආයතනයට. අපි මෙහෙ ආවේ ඔබව එහි රැගෙන යන්න." " රැගෙන යන්න...? මොනවටද...? ඔබලා පොලිසියෙන්ද? මොකක්ද ඔය බියුරෝ කියන්නේ...?"

Title
බියුරෝ
Availability
Out of stock
Categories
නවකතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes, රහස් පරීක්ෂණ කතා
Publisher
මියුසස් පොත් - Muses Books
පිටු ගණන
592
Tags
Manjula Senarathne, මංජුල සේනාරත්න, biyuro, බියුරෝ

Customer reviews are not available yet.

Related products