You can contact us 24/7 +94 70 239 9003

11 / ELEVEN

රු1,300.00රු1,040.00
In Stock

මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය. මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත. මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි. "මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.” දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

KOKO/Mintpay Payment

SKU: 26961

Categories: නවකතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes

මෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය. මේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත. මේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි. "මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.” දෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.

Title
11 / ELEVEN
Availability
In Stock
Categories
නවකතා, Horror - ත්‍රාස්‍යජනක, අපරාධ - Crimes
Publisher
පොත් මී - Poth Mee
පිටු ගණන
368
Tags
Muthumudalige Nishshanka, මුතුමුදලිගේ නිශ්ශංක, 11, ELEVEN

Customer reviews are not available yet.

Related products