You can contact us 24/7 +94 70 239 9003

මගේ කුලුඳුල් පෙම්වතිය

රු1,500.00රු1,200.00
Out of stock

දැන් මට ජීවත් වෙනවානම් එය කළ හැක්කේ ප්‍රේමය වෙනුවෙන් ම පමණි. ඇය මගේ ප්‍රේමය නම් ඒ වෙනුවෙන් දස දහස් වතාවක් හුස්ම ගැනීමට පුළුවන. එසේ නොවන්නේ නම් මියැදීම හැර තවත් විකල්පයක් ඇතැයි මට දැන් නොසිතෙයි. ජීවිතය සමානය ප්‍රේමය - වැඩි කිරීම අනාගතය නම්, බෙදීම, කලකිරීමෙන් අඩුකිරීම මරණය ලෙස මම සමීකරණය වී සිටිමි. මේ සංසාරේ අද ඉන්නවා නම් ඒ ගැන හිතමින් භවයෙන් භවය සසර සැරි සරමින් හීන එකතු කිරීමට මට පුළුවන. ඒත් මේ හීන එකතු කිරීමේ සෙල්ලම සැබෑ නොවන්නේ නම් මගේ ජීවිතය නතර වන්නේ කොතැනදැයි සිතන හැම විටකම ඉරණම තීරණයය කිරීමේ මගේ ජීවිත අයිතිය ඇයට සින්නක්කර පැවරී ඇතැයි සිතමි. බුක්ති විදීමට මට ජීවිතයක් නැත්නම් සින්නක්කරව ඇයට ඔප්පුව පවරා දීමට පුළුවන - උපුල් ශාන්ත සන්නස්ගල

Email when stock available

SKU: 26774

Categories: නවකතා, ආදර කතා

මම පිස්සෙක් වෙමි. ඔබ යමෙකුට පිස්සා යැයි කියන්නේ නම්, මම එවැනි පිස්සෙක් වෙමි. ඔබ යමෙකුට කාලකණ්ණියා යැයි කියන්නේ නම් මම කාලකණ්ණියෙක් වෙමි. ඔබ යමෙකුට මුසලයා යැයි කියන්නේ නම් මම මූසලයෙක් වෙමි. ඔබ යමෙකුට හොරා යැයි ගරහන්නේ නම් මම හොරකමට ඇබ්බැහි වී සිටිමි. ඔබ යමෙකුට කුපාඩියා යැයි කියන්නේ නම් මම කුපාඩිකමට සූදානමින් සිටිමි. ඔබ යමෙකුට වනචරයා යැයි නින්දා කරන්නේ නම් මම වනචර කමට ප්‍රිය කරමි. ඒ අනුව; මම සදාචාර විරෝධී වන්නෙමි. මම විනය කඩන්නෙමි. මම බිය නො වෙමි. ඔබ මට දැන් පිස්සා යැයි කියනු ඇත. මම බෙහෙවින් සතුටටත් උද්දාමයටත් පත් වෙමි.

Title
මගේ කුලුඳුල් පෙම්වතිය
Availability
Out of stock
Categories
නවකතා, ආදර කතා
Publisher
Grantha Publisher
පිටු ගණන
352
Tags
sannasgala, mage kulundul pemwathiya, sanna, upul shantha sannasgala, උපුල් ශාන්ත සන්නස්ගල, මගේ කුලුඳුල් පෙම්වතිය

Customer reviews are not available yet.

Related products

Recently viewed items