You can contact us 24/7 +94 70 239 9003

Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

රු500.00රු450.00
In Stock

ඔයා දිහා මට නොබලා ඉන්නත් බැරි නිසා ඔයාව ළඟටම අරගන්නත් පුලුවන්කමක් නැති නිසා අනික එහෙම ගත්තත් මගෙ ඇහැ විඩාවට පත්වෙන නිසා ඕනෙවට වඩා ලොකු කරලා බලන්නත් මට වුවමනාවක් නැති නිසා ඔහොම ඈතින් ඉද්දි ඔයා හරි ලස්සනට පේන නිසා අනික ඔක්කොටොමත් වඩා එතකොට මගෙ ඇස් විවේකී නිසා විඩාවට පත් වෙන්නෙත් නැති නිසා එහෙම වුණහම මට හැමදාම වුණත් ඔයා දිහාම බලං ඉන්න පුලුවන් නිසා ළඟට ගන්නෙත් නැතුව ළඟට එන්නෙත් නැතුව මම මෙතන නවතින්නම් මගෙ ආදරේ වැඩි නිසා

KOKO/Mintpay Payment

SKU: 26692

Categories: කාව්‍යය

ඔයා දිහා මට නොබලා ඉන්නත් බැරි නිසා ඔයාව ළඟටම අරගන්නත් පුලුවන්කමක් නැති නිසා අනික එහෙම ගත්තත් මගෙ ඇහැ විඩාවට පත්වෙන නිසා ඕනෙවට වඩා ලොකු කරලා බලන්නත් මට වුවමනාවක් නැති නිසා ඔහොම ඈතින් ඉද්දි ඔයා හරි ලස්සනට පේන නිසා අනික ඔක්කොටොමත් වඩා එතකොට මගෙ ඇස් විවේකී නිසා විඩාවට පත් වෙන්නෙත් නැති නිසා එහෙම වුණහම මට හැමදාම වුණත් ඔයා දිහාම බලං ඉන්න පුලුවන් නිසා ළඟට ගන්නෙත් නැතුව ළඟට එන්නෙත් නැතුව මම මෙතන නවතින්නම් මගෙ ආදරේ වැඩි නිසා

Title
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්
Availability
In Stock
Categories
කාව්‍යය
පිටු ගණන
52

Customer reviews are not available yet.

Related products

Recently viewed items