You can contact us 24/7 +94 70 239 9003

අම්මපයි,මං කඩුව දුන්නා

රු550.00රු495.00
In Stock

කඩුව දුන්නද උදුර ගත්තද තාම සැකයක් තියෙන හින්දා කවියො අදටත් වාද කරනවා ලිය ලියා කවි දෙපිල බෙදිලා හොයාගෙන මං ආවේ ඒකයි ඉතින් කිසිවක් නොකර සඟවා එදා වනයෙදි වුණේ මොනවද කුමරියනි මට දෙන්න පහදා

KOKO/Mintpay Payment

SKU: 27167

Categories: කාව්‍යය

කඩුව දුන්නද උදුර ගත්තද තාම සැකයක් තියෙන හින්දා කවියො අදටත් වාද කරනවා ලිය ලියා කවි දෙපිල බෙදිලා හොයාගෙන මං ආවේ ඒකයි ඉතින් කිසිවක් නොකර සඟවා එදා වනයෙදි වුණේ මොනවද කුමරියනි මට දෙන්න පහදා.. සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිමා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට   "කවියා සිය වේදිකාව කාලානුරූපීව සකසා ගනියි. සෙල් මතු පිටින්, සීගිරි කැටපත් පවුරින්, පුස්කොළ මතින්, පුවත්පත් පිටුවෙන්, පොතින් මතු නොව වත්මනෙහි අන්තර්ජාල වේදිකාවෙන් කවියා සිය කවි ලෝකයට ප්‍රදානය කරයි. අප අවසන දැක්වූ ප්‍රවණතාව විශේෂිත ය. සජිවී රසික පිරිවරක ප්‍රතිචාර සමග අන්තර්ජාල වේදිකාව සක්‍රීය වෙයි. ශෂික සදීප් කවියා එසේය. ඔහුගේ කවි, ගීත ඇසුරේ බොහෝ දෙනා සිටිනු පෙනෙයි. ඒ නිර්මාණකරුවෙකු ලබන මහත් වාසනාවන්ත තත්ත්වයකි. ඔහු අද මේ නිදහස් අවකාශයෙන් 'ග්‍රන්ථය' නමැති මහත් බරැති සංස්කෘතික අවකාශයට පිවිසෙයි. ශෂික සදීප්ගේ කාව්‍ය රචනා, නිර්මාණ නව රසික පර්ෂද ඇසුර ලබනු ඇති. අපගේ සහෝදරත්වයේ පැතුමද එයමය.   සම්මානීය ලේඛක, කිවියර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Title
අම්මපයි,මං කඩුව දුන්නා
Availability
In Stock
Categories
කාව්‍යය
Publisher
සන්ථව ප්‍රකාශන Santhawa Prakashana
පිටු ගණන
86
Tags
ammapai man kaduwa dunna, අම්මපයි, මං කඩුව දුන්නා

Customer reviews are not available yet.

Related products

Recently viewed items