You can contact us 24/7 +94 70 239 9003

වානරයන්ගේ ටාර්සන් - warnarayange tarzen

රු1,000.00රු900.00
In Stock

වානරයන්ගේ ටාර්සන් මහ වනයේ ප්‍රචණ්ඩ වන සතුන් හා දරුණු ම්ලේච්ඡයන් සමඟ ගැටෙන ටාර්සන් ගේ බිහිසුණු අත් දැකීම් හා බියකරු සටන්, ත්‍රාසයෙන් හා භීතියෙන් ලොමුදැහැගන්වයි. සිනමා චිත්‍රපට 40 කට වැඩි ගණනකට දැනටම වස්තු වී ඇති අතිශයින් ජනප්‍රිය මේ කෘතිය භාෂා 60 කට අධික ගණනකට පරිවර්තනය වී කෝටි ගණනින් අලෙවි වෙමින් පවතී.

KOKO/Mintpay Payment

SKU: 28448

Categories: පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, යොවුන් නවකතා, Novel series

එසේ වුව ද ඔහු ගේ පත පොත නො මැරී ජීවත් වන බව කිව යුතු ය. නව යෞවනයන්ට අවශ්‍ය ත්‍රාසයෙන් භීතියෙන් හා ශෘංගාරා - දියෙන් පිරි වීර වික්‍රමාන්විත අත් දැකීම් ද ජීවන බරින් මිරිකී දෛනික චරියාවෙන් හෙම්බත් වී සිටින වැඩිහිටියන්ට අවශ්‍ය විනෝදය හා විවේකය ද ඔහු ගේ නිර්මාණ වලින් නොමඳව ලැබෙනු ඇත. ඔහු ගේ නිර්මාණ අතට ගන්නා පාඨකයා, ජීවිතයේ වෙහෙසකර ඒකාකාරි ගතියෙන් මිදී, සිංහ හම් කැබැල්ලක් ඉඟ වටා දවටා ගෙන. ඊ තල වලින් පිරි හියොවුරක් එක් දසරුවකින් ද දරන ගැසූ කඹයක් අනෙක් දසරුවෙන් ද එල්ලා ගෙන, තියුණු කිනිස්සක් බඳින් ද හෙල්ලක් අතින් ද උසුලා ගෙන, වානරයන්ගේ ටාර්සන් සමඟ අප්‍රිකානු මහ වනයේ නොදන්නා අබිරහස් සොයමින් තුරු මුදුනෙන් තුරු මුදුනට

Title
වානරයන්ගේ ටාර්සන් - warnarayange tarzen
Availability
In Stock
Categories
පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක, යොවුන් නවකතා, Novel series
පරිවර්තනය :
K.G. Karunathilake
පිටු ගණන
319
Tags
warnarayange tarzen, ආචාර්ය කේ. ජී. කරුණාතිලක, වානරයන්ගේ ටාර්සන්

Customer reviews are not available yet.

Related products

Recently viewed items