You can contact us 24/7 +94 70 239 9003

විලියම් සහ කිරි සුදු පූසා - William saha kiri sudu poosa

රු670.00රු603.00
In Stock

තමන්ට මොන තරම් දක්ෂකම් තියෙනව ද කියලා විලියම් දවසක් කල්පනා කෙරුවා. මේ දේවල් ගැන කල්පනා කරමින් සිටිද්දී තමයි එයාට නාට්‍යයක් කරන්න ඕනෑ කියන අදහස හිතට ආවේ. කවුරුවත් කරපු නැති විදිහේ නාට්‍ය පිටපතක් ලියලා නාට්‍යය රඟ දක්වන්නත් විලියම් වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා තීරණය කෙරුවා. ඇත්තම කියනවා නම් මේ අදහස විලියම් ගේ හිතට ඇවිල්ලා ගොඩාක් දවසක් වෙනවා. ගමේ ආධුනික නාට්‍ය වේදින්ගේ සංගමයේ සහභාගිත්වය ඇතිව මේ දවස් ස්වල අපූරු නාට්‍යයක් රඟ දැක් වෙනවා කියලා විලියම් දන්නවා. මේ නාට්‍යය මොන තරම් අපූරු ද කියනවා නම් ගමේ හැම දෙනාම ඒ ගැන නිතරම කථා කෙරුවා. විලියම්ට ඕනෑ වෙලා තියෙන්නේ මේ හැම එකකටම වඩා අපූරු නාට්‍යයක් නිපදවන්නයි. ගමේ තියෙන නාට්‍යයේ අන්තිම දවසේ එය බලන්න යන්නත් විලියම් අමතක කෙරුවේ නෑ. තමන් ගේ නාට්‍යයට ඇවැසි වස්තු බීජයක් ගැන හොයා බලන්නත් එක්කයි විලියම් ඒ ගමන ගියේ. එයා නාට්‍යය පෙන්වන වේදිකාව පිටු පස පැත්තේ විපරම් කරමින් බලාගෙන හිටියා. හැබැයි වැඩි වෙලාවක් යන්න

KOKO/Mintpay Payment

SKU: 28617

Categories: පරිවර්තන, යොවුන් නවකතා, Novel series

Title
විලියම් සහ කිරි සුදු පූසා - William saha kiri sudu poosa
Availability
In Stock
Categories
පරිවර්තන, යොවුන් නවකතා, Novel series
Publisher
තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers
පරිවර්තනය :
සුදත් රොහාන් - Sudath Rohan
පිටු ගණන
172
Tags
Richmal Crompton, William saha kiri sudu poosa, විලියම් සහ කිරි සුදු පූසා

Customer reviews are not available yet.

Related products