10%
20% ශාපලත් පැපිරසය Shapalath Pepiras
සමහර පුරාවිද්යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි. එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි. ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
සමහර පුරාවිද්යාඥයින් විසින් ඇලඩින්ගේ ගුහාව ලෙස නම් කරන ලද කයිරෝ කෞතුකාගාරය තුළ ඇබොට් පැකෝමාස් අමුතු පණක් ලද්දකු සේ ඇවිදිනු පෙනුණි. එහි රැස්කොට තිබූ ඇදහිය නොහැකි තරම් ප්රමාණයක් වූ අතිශයින්ම වටිනා විශිෂ්ට කලා කෘති අසල, ඔහුට අළුත් ශක්තියක් ඉපදී තිබුණේය. හරියටම ඔහුට එම රාජ්යයේ අමරණීයත්වයට පත්වන ආත්මයන් සමග ස්වභාවිකව කතා කළ හැකි කලෙක මෙනි. ඇබොට්, ටූටන්කාමන් සොහොන් ගෙයින් ලබාගත් නොගිණිය හැකි තරම් වූ මිල කළ නොහැකි වස්තුව තැන්පත් කර තිබූ ස්ථානයට මාර්ක් රැගෙන ගියේය. මාර්ක් වෙවුලා ගියේය. තමා දුටු දෙයින් ගල් ගැසී, හුස්ම පවා නතර වුණ මාර්ක්; කුඩා රන්වන් දෙව් මැදුරු, රන් ආලේපිත ලීයෙන් කළ ඇඳන්, පිළිම. ලොකු පෙට්ටි, ඔටුනු සහ ආභරණ දෙස බලා සිටින්නට විය. ඇදහිය නොහැකි අන්දමේ ජීවී බවක් විද්යාමාන කෙරෙන රන්වන් වෙස් මුහුණ දෙස බලන ඔහුගේ ගත හිරිවැටී අප්රාණිකව ගියේය. දිව ගොළු වී උගුර සිර වූ ඔහු බිම ඇද නොවැටුණා පමණි.
- Title
- ශාපලත් පැපිරසය Shapalath Pepiras
- Availability
- In Stock
- Categories
- Tranding Books, පරිවර්තන
- Publisher
- විජේසූරිය ග්රන්ථ කේන්ද්රය - Wijesooriya Grantha Kendraya
- පිටු ගණන
- 394
- පරිවර්තනය :
- මානෙල් කරුණාතිලක - Manel Karunathilaka
- Tags
- Christian Jacq, Egypt, Shapalath Pepiras, ශාපලත් පැපිරසය
Customer reviews are not available yet.





