You can contact us 24/7 +94 70 239 9003

08:45

රු1,350.00රු1,080.00
Out of stock

ගෑනු කවදාවක් හිතේ තියෙන දේවල් කියන්නෙ නෑ පුර්ණිමා, ඒවා හිතේ හංග ගෙන හැමදාම විඳවනවා. නිකමට වගේ මතක් වුණේ එක දවසත් එයා කියපු වචන ටිකත්

Email when stock available

SKU: 9786249277502

Categories: නවකතා

එකම දේ මට කැමදාම කියලා ඇති වෙලා පුර්ණිමා දැනෙන්න දෙයක් ලිපන්න, මිනිස්සු ගොවත් වැඩ අස්සේ මේවා කියවන්නේ *මිනිස්සුන්ට කවදාවත් මගෙ හිතේ තිබුණ කතාව කියවන්න හම්බවෙන එකක් නෑ ආකාග්, ඒක මාත් එක්ක ම මේ පොළොවට පස් වෙලා යයි. මං අතේරුම් ගත්තා මනුස්සයෙක්ගෙ හිත ඇතුළෙ බලෙන් තමන්ට තැනක් හදා ගන්න බෑ කියලා, තව දෙයක් තියෙනවා ඔයාට කියන්න. එයා ඒ වෙලාවේ මං දිහා බලන් හිටියෙ මං පියන්න හදන්නෙ මොකක්ද පියලා දැනිලා වගේ ඔව්, ගෙවිලා ගිය මගෙ ජීවිත තතාව ඇතුළෙ මාව තේරුම් ගත්ත එකම පිරිමියා එයා. ඉතින් මං අකැමැති දේ. මා කැමැති දේ මටත් වඩා හොඳට එයා දැනගෙන හිටියා * ගෑනු කවදාවක් හිතේ තියෙන දේවල් කියන්නෙ නෑ පුර්ණිමා, ඒවා හිතේ හංග ගෙන හැමදාම විඳවනවා. නිකමට වගේ මතක් වුණේ එක දවසත් එයා කියපු වචන ටිකත්, මං කතා පරනකන්ම එයා කට වහන් හිටපු නිසා කියන්න හිතපු දේ එහෙම්මම කියලා දැම්මා. මට මේක තවත් කරන්න බෑ ආකාශ්, මං හිතනවා දැන් මං අළුත් ජීවිතයක් පටන් ගන්න වනේ, මේ කරන දේ ඒකට ලොකු බාධාවක්. ඉතින් මං හිතුවා මේ කතාව ලියන එක නතර කරන්න. *හිතට සැනසීමක් ගෙන දෙයක් නම් ඒක කරන්න. මං දැනන් හිටියා ඔයා මේක දිගටම කරන් යන්නෙ නෑ කියලා. ඔයත් මේ කතාවම ලියනවනෙ. ඉතින් එකම තතාවට අවසානයන් දෙකක් ඔනෙ නැ ආකාශ්. ඔයා හිතන විදියට කතාවක අවසානය මොන වගේ එකක් වෙන්න ඕනෙද?" හැම කතාවකම අවසානය සුන්දර වෙන්න ඕනේ ආකාග්. ඒ තතාව කියෙව්ව ම දුකින් ඉන්න කෙනෙක්ට සතුටත් ඇතිවෙන, බලාපොරොත්තු නැති වුණ කෙනෙක්ට අළුත් බලාපොරොත්තුවක් දෙන අවසානයක් වෙන්න ඕනෙ මෙච්චර කාලෙකට ඔයාට කියපු නැති ලොකු කතාවක් තියෙනවා කියන්න. මොකද්ද?

Title
08:45
Availability
Out of stock
Categories
නවකතා
ISBN / GTIN
9786249277502
Tags
138 pages, 08:45, ගිහාන් මෙන්ඩිස්

Customer reviews are not available yet.

Related products