20%
10% අහම්බකාරක - Ahambakaraka
" මම තමයි ඒවා පටන් ගත්තෙ. ඕනැ නම් නිර්මාතෘ කියන්න පුළුවන්.' ඔහු සිංහල කතාව එච්චර හුරු නැති කෙනෙකු බව ඒ වන විටත් තේරුම් ගෙන සිටි මම ප්රකට ව්යාපාරයක් හිමි එම අප්රකට ධනකුවේරයා ඒ යැයි මොහොතකටවත් හිතුවෙ නෑ.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
පළමු ආලින්දය අයිති පේරාදෙණිය තානායමට. අපගේ හමුව සිදු උනේ එතන. ඔහුගේ දුරකථන ඇමතුම ආවේ ඊට සතියකට පෙර. "මම -මහත්තයා දන්නවා ඇති සුපර්මාකට් චේන් එකක් තියෙනවා කියලා. අපි ළඟදි නුවරත් බ්රාන්ච් එකක් දැම්මා. නගර රතුපාට කරමින් ගොඩනගාගෙන යන ඒ සුපර්මාකට් ගැන අපි කවුරුත් දන්නවා. නගරාවකාශයේ අපේ ඇස් මට්ටම අනවශ්ය රතුපාටකින් ආක්රමණය කරන ඒ සුපර්මාකට් පැතිරීම හොඳද නරකද කියල මම මගෙන්ම අහලත් තිබුණා. සාමාන්යයෙන් කුඩා වෙළෙඳුන්ගෙන් බඩු ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා මම ඒ රතුපාට සුපර්මාකට් පැත්තේ යන්නේ ඉඳහිට. " මම තමයි ඒවා පටන් ගත්තෙ. ඕනැ නම් නිර්මාතෘ කියන්න පුළුවන්.' ඔහු සිංහල කතාව එච්චර හුරු නැති කෙනෙකු බව ඒ වන විටත් තේරුම් ගෙන සිටි මම ප්රකට ව්යාපාරයක් හිමි එම අප්රකට ධනකුවේරයා ඒ යැයි මොහොතකටවත් හිතුවෙ නෑ.
- Title
- අහම්බකාරක - Ahambakaraka
- Availability
- In Stock
- Categories
- නවකතා
- ISBN / GTIN
- 9786245087389
- Tags
- ලියනගේ අමරකීර්ති, අහම්බකාරක, Ahambakaraka, 366 pages
පළමු ආලින්දය අයිති පේරාදෙණිය තානායමට. අපගේ හමුව සිදු උනේ එතන. ඔහුගේ දුරකථන ඇමතුම ආවේ ඊට සතියකට පෙර. "මම -මහත්තයා දන්නවා ඇති සුපර්මාකට් චේන් එකක් තියෙනවා කියලා. අපි ළඟදි නුවරත් බ්රාන්ච් එකක් දැම්මා. නගර රතුපාට කරමින් ගොඩනගාගෙන යන ඒ සුපර්මාකට් ගැන අපි කවුරුත් දන්නවා. නගරාවකාශයේ අපේ ඇස් මට්ටම අනවශ්ය රතුපාටකින් ආක්රමණය කරන ඒ සුපර්මාකට් පැතිරීම හොඳද නරකද කියල මම මගෙන්ම අහලත් තිබුණා. සාමාන්යයෙන් කුඩා වෙළෙඳුන්ගෙන් බඩු ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා මම ඒ රතුපාට සුපර්මාකට් පැත්තේ යන්නේ ඉඳහිට. " මම තමයි ඒවා පටන් ගත්තෙ. ඕනැ නම් නිර්මාතෘ කියන්න පුළුවන්.' ඔහු සිංහල කතාව එච්චර හුරු නැති කෙනෙකු බව ඒ වන විටත් තේරුම් ගෙන සිටි මම ප්රකට ව්යාපාරයක් හිමි එම අප්රකට ධනකුවේරයා ඒ යැයි මොහොතකටවත් හිතුවෙ නෑ.
Customer reviews are not available yet.





