You can contact us 24/7 +94 70 239 9003

KMPH32 කොට කවි ශතකය - KMPH32 KOTA KAVI SHATAKAYA

රු600.00රු540.00
In Stock

යං ගස් අපේ ගෙදරත් කංසා ගස්වල පල දරන මල් පිපෙනවා දහස්පෙතියා අහිංසක ගස් රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා හිපොප් රැප්වල සුවඳ අරගෙන පෑන කොපුවක නිදනවා චින්තිලා ෆිල්ටිලා තවමත් මිදුලෙ සක්මන් කරනවා අනු අටකට බිව්ව ගල් එක තුන් දාහ දැන් පයිනවා Voice වල නම් පුංචි කෙල්ලෝ මගේ සින්දුත් කියනවා ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා බැණුම් අහ අහ නහිනවා

KOKO/Mintpay Payment

SKU: 28245

Categories: කාව්‍යය

යං ගස් අපේ ගෙදරත් කංසා ගස්වල පල දරන මල් පිපෙනවා දහස්පෙතියා අහිංසක ගස් රැකවරණයත් තියෙනවා පොලීසිය ළඟ දූලි ගාලා යාළුවොත් මෙහෙ වඩිනවා හිපොප් රැප්වල සුවඳ අරගෙන පෑන කොපුවක නිදනවා චින්තිලා ෆිල්ටිලා තවමත් මිදුලෙ සක්මන් කරනවා අනු අටකට බිව්ව ගල් එක තුන් දාහ දැන් පයිනවා Voice වල නම් පුංචි කෙල්ලෝ මගේ සින්දුත් කියනවා ගෙදර ආ ගිය සෙලිබ්‍රිටිස් ලා බැණුම් අහ අහ නහිනවා

Title
KMPH32 කොට කවි ශතකය - KMPH32 KOTA KAVI SHATAKAYA
Availability
In Stock
Categories
කාව්‍යය
Publisher
සුරස - Surasa (fast publishing)
පිටු ගණන
113
Tags
DUKA, KMPH32, KMPH32 කොට කවි ශතකය, Wasantha Duggannarala, WASANTHA DUKGANNARALA, කොට කවි ශතකය

Customer reviews are not available yet.

Related products

Recently viewed items