You can contact us 24/7 +94 70 239 9003

ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් - Ow meka vintage premayak

රු780.00රු702.00
In Stock

හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්‍රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.

KOKO/Mintpay Payment

SKU: 9786246446789

Categories: කාව්‍යය

කෝපි පාට බිත්ති අතර සිරවුණු වීදුරු බිත්ති හෙමින් වැහි පොද තෙමන වින්ටේජ් අවන්හලක මම දිග හරිමින් පොඩි පොතක් ඔව් මේක විටේජ් ප්‍රේමයක්! කසුන් ගිවන්ත පීරිස් පුංචි පද පේළි නොස්ටැල්ජියාවක නලියන තොලගාමින් ග්ලාස් මග් එක අවන්හලේ අඩ අඳුරට චොක්ලට් පාට පිටු හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්‍රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.

Title
ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් - Ow meka vintage premayak
Availability
In Stock
Categories
කාව්‍යය
ISBN / GTIN
9786246446789
Tags
සරත් විජේසූරිය, 160 pages, ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් - Ow meka vintage premayak

හෙමින් වැහි පොද තෙමන වින්ටේජ් අවන්හලක මම දිග හරිමින් පොඩි පොතක් ඔව් මේක විටේජ් ප්‍රේමයක්! කසුන් ගිවන්ත පීරිස් පුංචි පද පේළි නොස්ටැල්ජියාවක නලියන තොලගාමින් ග්ලාස් මග් එක අවන්හලේ අඩ අඳුරට චොක්ලට් පාට පිටු හෙමීට පෙරළමින් මුමුණමින් තොල් අගින් පද පේළි අමු අමුවේ නැහැය පිනවන බ්ලැක් කොෆී සුවඳ නැහැ!!!! ෆ්‍රෙෂ් මිල්ක් මුහුවුණ කැපචිනෝ තරමට ? තව ටිකක්......... විස්කි පොඩ්ඩක් මුහුවුණ අයිරිෂ් කොෆී තරමටම ! හරී රහයි.

Customer reviews are not available yet.

Related products