You can contact us 24/7 +94 70 239 9003

නිරුවත් ගැහැනිය - NIRUWATH GAEHAEIYA

රු1,380.00රු1,242.00
Out of stock

මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මය ජනක යෝග්‍ය සකස්වීම්වලින් සහ සියුම් ඔපලීම් වලින් පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ට ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත ඉතාම අපූර්ව පැවැත්ම වේ. විවිධ කාලයන්හි සහ විවිධ ස්ථානයන්හි මානව සමාජයන් විවිධ ආකාරයන් දහස් ගණනක් තුළ ස්ත්‍රී රූපය වෙනස් කරමින් සහ අලංකාර කරමින් සොබා දහම මත වැඩි දියුණු කිරීම්වලට වෑයම් කර තිබේ. මෙම අලුත් අධ්‍යයනය තුළ ඩෙස්මන්ඩ් මොරිස් ඔහුගේ නිපුණතාවය සහ අවධානය ස්ත්‍රී රූපය කෙරෙහි යොමු කරමින් 'හිසේ සිට දෙපා තෙක් ' මඟපෙන්වීම් චාරිකාවක පාඨකයාව රැගෙන යයි. සියලු කාන්තාවන්ට පොදු ජීව විද්‍යාත්මක ලක්ෂණවල පරිණාමීය කාර්යයන් ඉස්මතු කරමින් ඩෙස්මන්ඩ් මොරිස් ස්ත්‍රී රූපයේ හැසිරවීම සහ පරිපූර්ණත්වය වෙනුවෙන් ගවේෂණය තුළ මානව සමාජයන් වර්ධනය කර ඇති වැඩි දියුණු කිරීම් සහ සීමා කිරීම් අනාවරණය කරයි. 'නිරුවත් ගැහැනිය' මානව සත්ත්වයා පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ඩෙස්මන්ඩ් මොරිස්ගේ අසමසම ප්‍රවීණත්වය මත පදනම් වෙමින් ජීව විද්‍යාඥයකුගේ පර්යාලෝකයකින් ලියැවුණු විද්‍යාත්මක සාධක වලින්, සිත් ගන්නා සුලු අන්දරයන්ගෙන් සහ පොළඹවන සුලු නිගමනයන්ගෙන් සමන්විත ග්‍රන්ථයකි.

Email when stock available

SKU: 27407

Categories: Uncategorized, පරිවර්තන

Title
නිරුවත් ගැහැනිය - NIRUWATH GAEHAEIYA
Availability
Out of stock
Categories
Uncategorized, පරිවර්තන
Publisher
සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana
පරිවර්තනය :
පසන් කොඩිකාර
පිටු ගණන
411
Tags
Desmond Morris, niruwath gaehaeiya, Pasan Kodikara, ඩෙස්මන්ඩ් මොරිස්, නිරුවත් ගැහැනිය, පසන් කොඩිකාර

Customer reviews are not available yet.

Related products