You can contact us 24/7 +94 70 239 9003

ලිට්ල් ඩාලින්ස් - Little Darlings

රු1,700.00රු1,530.00
Out of stock

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය. ජොආනා හාර්පර්... සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් 'අම්මා' යැයි ඇසීමටය. මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය. මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

Email when stock available

SKU: 27209

Categories: පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය. ජොආනා හාර්පර්... සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් 'අම්මා' යැයි ඇසීමටය. මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය. මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

Title
ලිට්ල් ඩාලින්ස් - Little Darlings
Availability
Out of stock
Categories
පරිවර්තන, Horror - ත්‍රාස්‍යජනක
Publisher
ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
පරිවර්තනය :
නිලන්ති ඒදිරිවීර - Nilanthi Ediriweera
පිටු ගණන
413
Tags
Little Darlings, Melanie Golding, Muses, මෙලනි ගෝල්ඩින්, ලිට්ල් ඩාලින්ස්

Customer reviews are not available yet.

Related products