10%
10% 13 වැනි සිකුරාදා
මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය. ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය. ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප්රතිබිම්බයක් වෙයි. ්ඊශී හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වෙයි. ආර්යන් සහ යොහාන් එකිනෙකට ප්රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හා ගැටෙමින් සියල්ල විසඳන්නට තැත් කරති. පැටලිලි සහගත, වැළලී ගිය දාම ඝා තනයේ සුලමුල හඳුනා ගත් විට, ඔව්හු ක්රියාත්මක වෙති. ඇතැම් දේ අපට අත්හැරීමට සිදු වෙයි. එහෙත් ඇනා ලෙවී කිසිවිටෙක අත් නොහැරියාය. අත්හැරීමෙන් පමණක් සියල්ල අවසන් නොවන වග ඇය දැන සිටියාය. ජීවිතය යනු, සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමකි.
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
මිනිස් මනස, අහසට වඩා විශාලය. මිනිස් මනස, මුහුදට වඩා ගැඹුරුය. එක් එක් මිනිසාට, ආවේණික වූ, විශේෂිත වූද මනස තුළ සැඟවී පවතින ලෝකයක් තිබේ. අදාළ ලෝකය අබිරහස්වලින් පිරී පවතින වන ලැහැබක් මෙන් පැටළිලි සහගතය, අඳුරුය. මේ ලෝකවල යථාර්ථය සහ මායාව අතර ඇත්තේ බොඳ වූ යමකි. ඇය ඒ තුළ සිට සැරිසරන්නීය. ඇගේ ලෝකය පියා වටා නිර්මාණය වූවකි. එහෙත් ඇගේ පියා ඇගෙන් තොර වූ ලොවක් වෙනුවෙන් සියල්ල සිදු කළේය. ඔව්හු ඔබට ලෝකය පෙන්වති, පසුව එය සතු කරගත නොහැකි දෙයක් බව පවසති. අප එලෙස දකින ලොව, අපගේ භීතිකා සහ ආශාවන්හි ප්රතිබිම්බයක් වෙයි. ්ඊශී හිදී සිදු කරන සියල්ල, ඔගිත්මාව සහ රිවිජයනව දැඩි කම්පනයකට ලක් කරයි. එහෙත් ඔවුන්ට ඒ වෙනුවෙන් කිසිවක් කළ නොහැකි වෙයි. ආර්යන් සහ යොහාන් එකිනෙකට ප්රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් හා ගැටෙමින් සියල්ල විසඳන්නට තැත් කරති. පැටලිලි සහගත, වැළලී ගිය දාම ඝා තනයේ සුලමුල හඳුනා ගත් විට, ඔව්හු ක්රියාත්මක වෙති. ඇතැම් දේ අපට අත්හැරීමට සිදු වෙයි. එහෙත් ඇනා ලෙවී කිසිවිටෙක අත් නොහැරියාය. අත්හැරීමෙන් පමණක් සියල්ල අවසන් නොවන වග ඇය දැන සිටියාය. ජීවිතය යනු, සම්පූර්ණයෙන්ම තෝරා ගැනීමකි.
- Title
- 13 වැනි සිකුරාදා
- Availability
- Out of stock
- Categories
- නවකතා, අපරාධ - Crimes, Fiction
- Publisher
- ආශිර්වාද ප්රකාශකයෝ - Ashirwada Prakashana
- පිටු ගණන
- 176
- Tags
- Ashirwada Prakashana, 13 Friday, 13 Sikurada, 13 වැනි සිකුරාදා", Friday the 13th, Malshi, Malshi N. Fernando, මල්ෂි එන්. ප්රනාන්දු
Customer reviews are not available yet.







