20%
20% ආශ්චර්යවත් හිමිදිරිය ashcharyawath himidiriya The miracle morning
ඔබේ පූර්ණ විය හැකියාවට අනුව ක්රියා කිරීම සඳහා කාලය පැමිණ ඇත. 'ජීවිතය බෙහෙවින් කෙටිය. යන්න නිකමට කියැවෙන වාක්යයක් පමණක් බවට පත්ව ඇත. නමුත් මෙවර නම් එය සැබෑවකි. එහෙයින් අසතුටින් හා යාන්තමට කා බී සිටීමට කාලයත් ඔබට නැත. එය නිෂ්ඵල යමක් පමණක් නොවේ. එය දුෂ්කර යමකි. අතීතය ඔබේ විය හැකියාව නොවේ. ඔබේ අනාගතය නිදහස් කර ගැනීමට ඕනෑම පැයක දී ඔබට කටයුතු කළ හැක. බිලිඳෙකු මෙලොවට බිහිවන විට, ජීවිතයේ ආශ්චර්යයක් යයි අපි පවසමු. අප එසේ කියන්නේ ඇයි? ඒ බිලිඳාගේ විය හැකියාව අසීමිත යමක් වන හෙයිනි. එහෙත් අපි පසු කාලයේ දී ලැබෙන යමකින් තෘප්තිමත් වෙමු.ඉහත කී ආශ්චර්යය අපට නොපෙනී ගියේ අපේ ජිවිත ගමනේ කවර අවස්ථාවක දීද?
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
පොත ගැන මෙම පොත එනම් 'ආශ්චර්යවත් හිමිදිරිය අමෙරිකා එක්සත් ජනපදයේ හල් එල්රොඩ් නමැති ලේඛකයාගේ The Miracle Morning නමැති ග්රන්ථයේ පරිවර්තනයකි. ජීවිතයේ සාර්ථකත්වය විශේෂයෙන්ම ජීවිතයේ සතුට සඳහා අත්යවශ්ය සාධකයක් වන එනම් හිමිදිරියේ නින්දෙන් පිබිදී අවම වශයෙන් එක් පැයක් (ශුද්ධ පැය) තුළ ක්රියාකාරකම් කීපයක් කිරීමේ අවශ්යතාව මෙහි පැහැදිලි කොට ඇත. ඒ පැය තුළ කළ යුතු ක්රියාකාරකම් හයක් ඇත. ඒවා දිනපතා කිරීමෙන් ඕනෑම කෙනෙකුගේ ජීවිතය සාර්ථක වන බවට සැකයක් නැත. ඒ කාරණා හය කිරීමට අපහසු කාර්යයන් වන්නේ ද නැත. හයම නොව, කීපයක් ප්රගුණ කළත් ආශ්චර්යවත් ප්රතිඵලයක් අත්කර ගත හැක. මෙම ග්රන්ථය ඔබේ ජීවිතය වෙනස් කරන්නක් බවට සහතික කොට කියමි.
- Title
- ආශ්චර්යවත් හිමිදිරිය ashcharyawath himidiriya The miracle morning
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, Inspiration international books, Motivation
- Publisher
- පහන් ප්රකාශන - Pahan Prakashana
- පරිවර්තනය :
- Sirisena Rathnayake
- පිටු ගණන
- 142
- Tags
- ashcharyawath himidiriya, Sirisena Rathnayake, ආශ්චර්යවත් හිමිදිරිය
Customer reviews are not available yet.





