You can contact us 24/7 +94 70 239 9003

තීරකයා ඔබයි - Thirakaya obai

රු900.00රු720.00
In Stock

මම මගේ සිතේ තෙරපී තිබුණු දුක්ඛ දෝමනස්සයන් හර්බට් ඉදිරියේ දිග හැරියෙමි, මම කඳුළු මැදින් කතා කළෙමි. " හර්බට් අපේ කාර්යාලයේ පාලන කටයුතු වලට අළුත් පාලන අධිකාරියක් පත්වෙලා, මම හිතන්නේ ඉස්සර තරමටවත් මට මේ නව පාලන අධිකාරිය සමඟ වැඩ කරන්න බැරිවෙයි. මං මේ ප්‍රශ්නයෙන් හොඳටම පීඩාවට පත්වෙලා ඉන්නේ." ඒ මගේ පළමු දුක් ගැනවිල්ල විය. දෙවැන්න මම මීට වසර දෙකකට පෙර සිට අතගසා සිටි පර්යේෂණ කාර්යයයි. පැරීසිය පිළිබඳව ඓතිහාසික පර්යේෂණයක් වූ මෙය ඇසුරෙන් මා ලිවිය යුතු වූ කෘතිය මට ලියාගත නොහැකි විය. ඇත්තෙන්ම මට ඒ විෂය ඔරොත්තු නොදෙන තරම් බරපතල එකක් සේ හැඟිනි. මම මුහුණ දුන් තුන්වැනි ප්‍රශය වූයේ මිතුරන් මා නොසළකා හැරීමයි. ඔවුන් මගේ සිත රිදවීමයි. එසේම පවුල් සාමාජිකයින් පවා මාව විටෙක මායිම් නොකිරීමයි. " කොටින්ම හර්බට්, ඔයා පවා සමහර විට මාව නොසළකා හරිනවා කියලා මට වැටහෙනවා.* මම සියල්ල එළෙස හර්බට් සමඟ කීවෙමි. හර්බට් සියල්ල සාවධානව අසා උන්නේය. ඉවසීමෙන් අසා උන්නේය. ඉන්පසු මෙසේ කීවේය. " ජීන්. ඔබ ඔබගේ බලය තහවුරු කරගත යුතුයි. නමුත් ඔබගේ පාලනය ගිලිහී ගොසින්. ඔබ දැන් සිතිය යුත්තේ කොහෙද යා යුත්තේ කියා නොවෙයි. ඔබගේ අරමුණු වෙත නිශ්චිතව යා යුතු මාර්ගයේ ඔබ ගමන් කළ යුතුයි. ඔබ ඔබගේ ජිවිතයට

KOKO/Mintpay Payment

SKU: 29242

Categories: පරිවර්තන, Motivation

Title
තීරකයා ඔබයි - Thirakaya obai
Availability
In Stock
Categories
පරිවර්තන, Motivation
Tags
Thirakaya obai, තීරකයා ඔබයි, මංගල රාසිං‍රච්චි

Customer reviews are not available yet.

Related products