You can contact us 24/7 +94 70 239 9003

දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය - Diyunuwe uparimayata 80/20 kramawedaya

රු1,200.00රු960.00
In Stock

පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.

KOKO/Mintpay Payment

SKU: 29254

Categories: පරිවර්තන, Education - අධ්‍යාපනික, විවිධ, Motivation

පැරටෝ නීතිය (Parato Law) එනම් 80/20 මූලධර්මය ප්‍රත්‍යක්ෂ මූලික රීතියක් වන බැවින් එය ආර්ථිකය තුළ කලක් තිස්සේ පැවතුණේ පැහැදිලි කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට දුෂ්කර ආර්ථික න්‍යායයක් වශයෙනි. Josef Steindl 80/20 මූල ධර්මය තුළ ගැබ් වී ඇති 80/20 යනු කුමක්ද? *80/20 මූල ධර්මය යනු යම් කාර්යයක දී ඊට අවශ්‍යයෙන්ම යොදාගත යුතු හේතු කාරණා (causes), යෙදවුම් (inputs) හා යත්න දැරීම් (efforts) කුඩා ප්‍රමාණයක් එනම් 20% ක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් මුළු ප්‍රතිඵලයෙන් 80% ක් වැනි සුවිසාල කොටසක් අත්කර ගැනීමේ ක්‍රම වේදයක් වෙයි. * මෙම මූල ධර්මය උපයෝගි කර ගැනීමෙන් තොරව කරනු ලබන යම් කාර්යයක් වේ නම් ඊට යොදාගෙන ඇති උත්සාහයෙන් සහ අන්‍ය සම්පත් වලින් අතිබහුතර කොටසක් නාස්ති වීම නිසැකවම සිදු වෙයි.

Title
දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය - Diyunuwe uparimayata 80/20 kramawedaya
Availability
In Stock
Categories
පරිවර්තන, Education - අධ්‍යාපනික, විවිධ, Motivation
Tags
සිරිසේන රත්නායක, Diyunuwe uparimayata 80/20 kramawedaya, දියුණූවේ උපරිමයට 80/20 ක්‍රමවේදය

Customer reviews are not available yet.

Related products