You can contact us 24/7 +94 70 239 9003

කොළඹ ගණිකාවෝ - Colaba Ganikawo

රු1,500.00රු1,200.00
In Stock

මෙය එදාවේල සොයා ගැනීමේ අභිලාෂයෙන් තම සිරුර සිල්ලරේ විකුණන අහිංසක ගැහැනුන් පාදක කර ගනිමින් ලියූවක් නොවේ. සත්‍යය සිදුවීම් පමණක් අන්තර්ගත කරමින් ලියැවුණු මේ කතා සමුච්ඡයෙන් පෙන්වා දීමට උත්සාහ ගන්නේ මේ රටේ මිනිසුන්ට පහසුවෙන් ඇස නොගැටෙන වරප්‍රසාද ලත් සුපිරි සමාජයේ මැඩම්ලාගේ ලිංගික කෙරුවාවයි. තම සුන්දර රූපකාය ලිංගික අල්ලස් වශයෙන් ලබා දී දහසකුත් එකක් වරදාන හා වරප්‍රසාද ලබා සමාජයේ ගෞරවනීය අයුරින් වැජඹෙන ඉහළ සමාජ තීරුවේ කතාවයි. තම සිරුර ලිංගික අල්ලසක් ලෙස ලබා දී පාර්ලිමේන්තුවේ, සංස්ථා සභාපති පුටුවේ, මහාචාර්ය තනතුරේ හා නීතිය හොබවන ඉහළ පුටුවලත්, තවත් කී නොකී ඉහළ තැන්වලටත්, පහසුවෙන් රිංගා ගත් ගණිකාවන් ලෙස ලේබල් නොවූ ගණිකාවන්ගේ කතාවයි. ඔවුනට කිසිවෙකු බඩුව, ගොනා, සතා හෝ වේසි කියා ආමන්ත්‍රණය නොකරති. කට පුරා “මැඩම්” කියාම කියති.

KOKO/Mintpay Payment

SKU: 27269

Categories: Uncategorized

ධීවර ගම්මානය පටන් ගන්න තැනට ටිකක් එහායින් බේකරියක් තියෙනවා... එදා නංගිට හොදටම උ.....කන්න කිසි දෙයක් නැ.... මං තනියම බේකරියට ගියා....මුදලාලි වයසයි. මං කන්න දෙයක් ඉල්ලුවා.. මුදලාලි මට ඇතුළට කතා කරලා පාන් බාගයක් අතට දුන්නා... ඊට පස්සේ ඔහොම හිටපන් කියලා මුදලාලි මගේ කලිසම පහත් කරල චූ එක අතගෑවා. පපුවත් මිරිකුවා.... තොපේ අප්පා උදේ ඉඳලා රා බීගෙන දගලනවා... උඹලා ගැන හොයන්නේ නෑ නේද...? කියලා මුදලාලි ඇනුවා.... මම ඔලුව වැනුවා... "හෙටත් වරෙන් කියලා මුදලාලි කිව්වා... ඊට පස්සේ මම දිගටම බේකරියට ගියා... මුදලාලි පාන් ගෙඩියක් දුන්නා...ඒකෙන් තමයි අපි දවස ගෙවා ගත්තේ... දවසක් මුදලාලි මාව ඇතුළේ කාමරයකට එක්කරගෙන ගියා... ඊට පස්සේ මගේ ඇදුම් උස්සලා මොනවදෝ කළා.,, එදා ඉඳලා හැමදාම ඒ දේ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මුදලාලි මට බත් බත් දුන්නා... පාන් ගෙඩියකුත් එක්ක.... අප්පා අපි ගැන හෙව්වේ නැති තරම්...රැ වෙලා හොඳටම බීගෙන පුංචි මාළු කුමරියෝ ටිකකුත් අරන් ගෙදර එනවා... සමහර දවස් වලට පිටි ටිකකුත් ගේනවා....මං මාළු උයලා රොටි හදනවා..

Title
කොළඹ ගණිකාවෝ - Colaba Ganikawo
Availability
In Stock
Categories
Uncategorized
Publisher
CK Media Lanka
පිටු ගණන
244
Tags
chandana kariyawasam, CK Media Lanka, Colaba Ganikawo, කොළඹ ගණිකාවෝ

Customer reviews are not available yet.

Related products