You can contact us 24/7 +94 70 239 9003

පෙපර්මින්ට්-DAILY Love DOSE

රු900.00රු810.00
In Stock

මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද ?" "හදවතින්..." "ඒ ගැන කියන්න.'' " හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැන ගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත් වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ. පෙපර්මින්ට්

KOKO/Mintpay Payment

SKU: 26964

Categories: Uncategorized

" ඔයාට නම් ආදරේ නැත්තෙ කව්ද? If you need you can get anyone you love" එහෙත් මේ දිගු සිසිරයකි කුඩාම තරු තිතක් හෝ නොපෙනෙයි හදවතේ උණුසුමක් දනවන හිරු එළිය බිඳක් හෝ නොවැටෙයි You are too demanding Loretta, thatzs why. Isnzt it? එතරම් පහසුද එය? මිත්‍රයා ඔබට නොවැටහෙයි යළි යළිත් බිඳුනු හදවතක ප්‍රේමයක් පහසුවෙන් නොරැඳෙයි Internal bleeding මාරාන්තිකයි Internal weeping අධි මාරාන්තිකයි ඒ නිසා, " අනුන්ගේ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න දෛනික ඩොපමින් මාත්‍රාව Love dose තුනයි"

Title
පෙපර්මින්ට්-DAILY Love DOSE
Availability
In Stock
Categories
Uncategorized
Publisher
රසකතා ප්‍රකාශන - Rasakatha Publishers
පිටු ගණන
152
Tags
DAILY Love DOSE, papermint, rasakatha, yesha fernando, පෙපර්මින්ට්

Customer reviews are not available yet.

Related products