10%
20% විජේවීරගේ ඝාතකයා ප්රේමදාසද ? - Wijeveerage Ghathakaya Premadasada ?
එක් යුගයක කතාවක් අවසන් කරමින් බොරැල්ල කනත්තට ඉහළින් අහසේ උදෑසන හිරු දිදුලන්නට විය. හිරු නැග එන්න හෝරා කීපයකට මත්තෙන් මේ භූමියේ සිදුවූ ඒ මහා අපරාධය ගැන හාංකව්සියක් නොදත් රට වැසියෝ සුපුරුදු දෛනික ජීවිතයට පණ පොවමින් සිටියෝය. බොරැල්ල කනත්තේ ආදාහනාගාරයෙන් අහසට නැගුණු දුබටයෙන් වෙනදා මේ වේලාවට නොනැගෙන පුලුටු ගඳැති සිහින් දුම් රැල්ලක් ඉහළට නැගුණද කිසිවකු එහි අමුත්තක් දුටුවේ නැත. 1989 වසරේ නොවැම්බර් 13 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්ධනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උඳුනක දමා පණ පිටින් පුළුස්සා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ ජේවීර මරාදමනු ලැබීය. මෙම ග්රන්ථයෙන් කියැවෙන්නේ ශ්රී ලංකා හමුදා පොලිසියේ ලාන්ස් කෝප්රල් ඉන්ද්රානන්ද සිල්වා සියැසින් දුටු ඒ ඝාතනයේ අවසන් හෝරා කීපය හා අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව අධික වධබන්ධනවලට ලක්වෙමින්. වධකාගාරවල ගෙවූ කාලය හා යුද්ධාධිකරණයෙන් වැරදිකරවකු. වී සිරගතව දඬුවම් විඳ ඉන් නිදහස් වන තුරු තනිව කරන අරගලය හා සම්බන්ධ කතාවයි.
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
එක් යුගයක කතාවක් අවසන් කරමින් බොරැල්ල කනත්තට ඉහළින් අහසේ උදෑසන හිරු දිදුලන්නට විය. හිරු නැග එන්න හෝරා කීපයකට මත්තෙන් මේ භූමියේ සිදුවූ ඒ මහා අපරාධය ගැන හාංකව්සියක් නොදත් රට වැසියෝ සුපුරුදු දෛනික ජීවිතයට පණ පොවමින් සිටියෝය. බොරැල්ල කනත්තේ ආදාහනාගාරයෙන් අහසට නැගුණු දුබටයෙන් වෙනදා මේ වේලාවට නොනැගෙන පුලුටු ගඳැති සිහින් දුම් රැල්ලක් ඉහළට නැගුණද කිසිවකු එහි අමුත්තක් දුටුවේ නැත. 1989 වසරේ නොවැම්බර් 13 දා අලුයම ගොල්ෆ් පිටියේදී වධබන්ධනවලට ලක්කොට බොරැල්ල කනත්තේ උඳුනක දමා පණ පිටින් පුළුස්සා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ ජේවීර මරාදමනු ලැබීය. මෙම ග්රන්ථයෙන් කියැවෙන්නේ ශ්රී ලංකා හමුදා පොලිසියේ ලාන්ස් කෝප්රල් ඉන්ද්රානන්ද සිල්වා සියැසින් දුටු ඒ ඝාතනයේ අවසන් හෝරා කීපය හා අනතුරුව ඔහු අත්අඩංගුවට පත්ව අධික වධබන්ධනවලට ලක්වෙමින්. වධකාගාරවල ගෙවූ කාලය හා යුද්ධාධිකරණයෙන් වැරදිකරවකු. වී සිරගතව දඬුවම් විඳ ඉන් නිදහස් වන තුරු තනිව කරන අරගලය හා සම්බන්ධ කතාවයි.
- Title
- විජේවීරගේ ඝාතකයා ප්රේමදාසද ? - Wijeveerage Ghathakaya Premadasada ?
- Availability
- Out of stock
- Categories
- Uncategorized, Biography - චරිතාපදාන, දේශපාලන - Politics, Magazine - සඟරා
- Publisher
- CK Media Lanka
- පිටු ගණන
- 222
- Tags
- Wijeveerage Ghathakaya Premadasada, විජේවීරගේ ඝාතකයා ප්රේමදාසද ?
Customer reviews are not available yet.










