You can contact us 24/7 +94 70 239 9003

සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස - Sath sumithuran saha ruk niwase abirahasa

රු500.00රු450.00
In Stock

සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.

KOKO/Mintpay Payment

SKU: 28507

Categories: පරිවර්තන, රුසියානු, යොවුන් නවකතා

සත් සුමිතුරන් ගේ කථා මාලාවේ පස් වැනි පොත කියවන්නයි ඔයාලා මේ සුදානම් වෙන්නේ. පිටර්. ජැක්. කොලින්, ජෝර්ජ්. පැම්. ජැනට්. බාර්බරා යන සූර වීර ළමයින් හත් දෙනා සහ ස්කැම්පර් නමින් හැඳින් වෙන සුරතල් බල්ලෙක් ගේ දක්ෂකම් ගැන කියවෙන මේ කථා මාලාව දැනටමත් ඔයාලා ගොඩාක් ආසාවෙන් කියවනවා කියලා මම දන්නවා. එකිනෙකට වෙනස් තේමාවන් යටතේ ලියවුන පොත් පහලොවක් පමණ මේ කථා මාලාවට අයිති වෙනවා. ඉතිරි පොත් ටිකත් හනි හනික ඔයාලට කියවන්න ලැබෙයි. එතෙක් නොඉවසිලිමත්ව බලා සිටින්න.

Title
සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස - Sath sumithuran saha ruk niwase abirahasa
Availability
In Stock
Categories
පරිවර්තන, රුසියානු, යොවුන් නවකතා
Publisher
තරංග ප්‍රකාශකයෝ - Tharanga Publishers
පරිවර්තනය :
සුදත් රොහාන් - Sudat Rohan
පිටු ගණන
145
Tags
සුදත් රොහාන්, saha ruk niwase abirahasa, සත් සුමිතුරන් සහ රුක් නිවසේ අබිරහස

Customer reviews are not available yet.

Related products