You can contact us 24/7 +94 70 239 9003

රුසියානු ගම්මැද්දේ චාරිකාවක් - Rusiyanu Gammadde Charikawak

රු850.00රු765.00
In Stock

මේ කතාන්දරය පටන් ගැනෙන උදෑසන උණුසුම්, එහෙත් වලාකුළු වලින් බර වූ ඇඳිරි එකක් වීය. රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මුළු වනයත් තණ පිට්ටනිත් තෙත බරිත බවක් ඉසිලීය. අතු රිකිලි හැමෙකක ම රැඳී තිබුණු කුඩා ජල බිඳු රිදී පැහැයෙන් දිළිසුණේය. සිය ගණනක් වූ පැළෑටි හා පඳුරු වලින් නිකුත් වුණු සුගන්ධය කාගේ වුවද විඩාව දුරු කොට ප්‍රාණවත් බවක් ඇති කරන්නට සමත් විය. අමුතුම මාදිලියේ අභිරහස් බවක් ඉසිලූ කුඩා විලක් වෙත, මම තණ පිට්ටනි මැදින් ගමන් කළෙමි. එම විලේ හෝ ඒ අවට හෝ කිසිදු අභිරහසක් ගුප්ත බවක් නොමැති වග, මනා සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පැහැදිලි වනු නොඅනුමාන ය. එසේ වුවද, වචන වලින් පැහැදිලි කළ නොහැකි අන්දමේ ගුප්ත හැඟීම් සමුදායක් එම විල අසලට ගිය කා තුළත් ඉතිරි විය. ඊට තුඩුදුන් සැබෑ හේතුව සොයා ගැනීමට මා කොතෙක් වෙර දැරුව ද, මාගේ උත්සාහය කිසිදාක සාර්ථක වූයේ නැත.

KOKO/Mintpay Payment

SKU: 27233

Categories: පරිවර්තන, රුසියානු

Title
රුසියානු ගම්මැද්දේ චාරිකාවක් - Rusiyanu Gammadde Charikawak
Availability
In Stock
Categories
පරිවර්තන, රුසියානු
Publisher
විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers
පරිවර්තනය :
මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර - Professor Jayantha Lal Ratnasekera
පිටු ගණන
173
Tags
Jayantha Lal Ratnasekera, Rusiyanu Gammadde Charikawak, රුසියානු ගම්මැද්දේ චාරිකාවක්

Customer reviews are not available yet.

Related products

Recently viewed items