20%
20% විල මැද සටන - vila Mada Satana
ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, 'මගියා' යන ආරූඩ නාමයෙනි. " මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ." - මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. "උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.' " මිනිහ හොඳටම වෙව්ලනවා." මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය. ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය. "දැන්මම නැංගුරම් උස්සමු.” ත්රේනර් රළු හඬකින් කීවේය...
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
ඔහු සෙසු නාවිකයන් සමඟ කතාබහ කළේ අඩුවෙනි. අනෙක් නාවිකයෝ ද ඔහුට එතරම් කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් ඔහු ව හැඳින් වූයේ, 'මගියා' යන ආරූඩ නාමයෙනි. " මිනිහා මෙහේට ඇවිල්ල තියෙන්නෙ ජේත්තුවට ඇඳ පැළඳගෙන ඉන්න විතරක් වගේ. යු ද්ධ කරන්න නෙවෙයි වගේ." - මි ලි ටරි උඩු කබාය පිළිවෙලට පළඳින අතරතුර. ත්රේනර් තරමක කෝපයෙන් කීවේය. "උඩ තට්ටුවට නගින්න වෙලාව හරි. ගිහින් බලමුකො මිනිහට මොකද වෙලා තියෙන්නෙ කියල.' " මිනිහ හොඳටම වෙව්ලනවා." මුහුණ රතු කරගත් මර්තායිනන් කීවේය. ත්රේනර් මහත් සේ කෝපයට පත්වී බැණ වදින්නට විය. ඔහුගේ මුහුණ එක්වර ම කළු ගලක් මෙන් රළු විය. දෙනෙත් රතු විය. සාක්කුවට අත දමා හම් අත්වැසුම් එළියට ගත් ඔහු ඒවා පැළඳ ගත්තේය. මැග්නෝලියා ගස් ගැන වූ සිහිනය ත්රේනර් ටික කලකට සාක්කුව ඇතුළේ සිරකොට දැමූ බවක් මර්තායිනන්ට හැඟුණේය. "දැන්මම නැංගුරම් උස්සමු.” ත්රේනර් රළු හඬකින් කීවේය...
- Title
- විල මැද සටන - vila Mada Satana
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, රුසියානු
- Publisher
- Samudra Book Publishers
- පරිවර්තනය :
- මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර - Professor Jayantha Lal Ratnasekera
- පිටු ගණන
- 92
- Tags
- මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, Jayantha Lal Ratnasekera, Konstantine Paustovsky, Professor Jayantha Lal Ratnasekera, rushiya, rusiya, vila mada satana, විල මැද සටන
Customer reviews are not available yet.






