You can contact us 24/7 +94 70 239 9003

නැතිවුණු කුමාරයා

රු1,275.00රු1,083.75
Out of stock

මාර්කෝ ලොරිස්ටන් වයස අවුරුදු දහයක පමණ කොලූග ැටයෙකි. මව නොමැති ඔහුට පියා හා ලාසරස් සමග විවිධ රටවල සංචාරය කරන්නට සිදුවේ. ඒ, එක්තරා රහසිගත කාර්යයකට බව ඔහු නොදනී. පාසල් නොගියත් ඔහු තම අනාගත ජීවිතය ගොඩනගා ගැනීමට අවැසි සියලූ ගුණාංග පියාගෙන් උකහා ගන්නා හැටි පුදුම සහගතය. ස්ටෙෆන් ලොරිස්ටන් තම දේශය වූ සමාවියාව පිළිබඳව දැඩි ඇල්මක් ඇති, එය වෙනුවෙන්ම කැපවූ කෙනෙකි. අහම්බෙන් හමුවෙන මීයා හෙවත් ජෙම් රැුට්ක්ලිප් සමග මිතුරු වෙන මාර්කෝ අමුතු සෙල්ලමක් පටන් ගනියි. ඒ සෙල්ලමේ අවසානය සමාවියාවේ ඔටුන්න හිමිකරුවා හෙවත් නැතිවුණු කුමාරයා සොයා ගැනීම දක්වා දිවෙන ආකාරය අපූරුය. රසවත්ය. ඔවුන් සොයාගන්නා ඒ සැඟවුණු කුමාරයා කවුරුන්ද?

Email when stock available

SKU: 27109

Categories: පරිවර්තන, යොවුන් නවකතා, ළමා

Please contact our team for more information about this book.

Title
නැතිවුණු කුමාරයා
Availability
Out of stock
Categories
පරිවර්තන, යොවුන් නවකතා, ළමා
Publisher
ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana
පරිවර්තනය :
චම්පිකා තමරා ගුණසේකර - Champika Thamara Gunasekara
පිටු ගණන
335
Tags
Ashirwada Prakashana, nathi wuna kumaraya, ආශිර්වාද ප්‍රකාශකයෝ, නැතිවුණු කුමාරයා

Customer reviews are not available yet.

Related products