You can contact us 24/7 +94 70 239 9003

රාස්සගල කන්ද - Rassagala Kanda

රු300.00රු240.00
Out of stock

නිහැඬියාවක් පැතිරුණ අතරේ ටින්කර් හඬ නැගීය. “මම දන්ත තැනක් තියෙනවා. අපේ ප්‍රදීපාගාරයේ කවුරුත් නැහැ. අපි එතැනට යමු.” ' ප්‍රදීපාගාරයක් " ජෝර්ජ් ඇදහිය නොහැකි ලෙස බැලීය. " ඉතින් කොහේ ද ඒක තියෙන්නේ? '' " මේක විහිළු කරන වේලාවක් නොවෙයි " ඩික් තදින් කීය. "විහිළුවක් නොවෙයි ” රවාගත් ටින්කර් කිය. “අපේ තාත්තගෙන් අහන්න. එතෙන්ට කවුරුත් එන්නේ නැති හින්දා තාත්තා එක ගත්තා." " ඒත්, ඔයාට ප්‍රදීපාගාරයක් නැහැනේ? ඩික් කීය. " මේක පරණ එක. ඊට ටිකක් දුරින් අලුතින් එකක් හදලා තියෙනවා. පරණ එක තාත්තා ගත්තා. එයා වැඩ කරගන්න යන්නේ ඒකට මමත් යනවා. හුඟක් ඉඩ නැති වුණාට අපිට සෙල්ලමි කරන්න ඉඩ තියෙනවා. මගේ උපන් දිනේ දවසේ තාත්තා ඒක මට දුන්නා." " ඒක අපූරු කතාවක්. ජෝර්ජ්ට තාත්තා දූපතක් දුන්නා. ටින්කර්ට එයාගේ තාත්තා ප්‍රදීපාගාරයක් දීලා. අපේ තාත්තා මට ගිනි කන්දක් දුන්නා නම් හොඳයි." ජෝර්ජ්ගේ දෑස සතුටින් දිලිසුණි. " එතැන හොඳයි ද? " " ඔව්. මුහුදු රැල්ලේ සද්දේ විතරයි " ටින්කර් පැහැදිලි කළේය. '' මුහුදු ළිහිණි එනවා. තාත්තාට උන්ගේ සද්දේ කරදරයක් වුණත් හැමදාම උන්ට කෑම දෙනවා.'

Email when stock available

SKU: 28107

Categories: පරිවර්තන, යොවුන් නවකතා

Title
රාස්සගල කන්ද - Rassagala Kanda
Availability
Out of stock
Categories
පරිවර්තන, යොවුන් නවකතා
Publisher
වාසනා ප්‍රකාශකයෝ - Wasana Prakashakayo
පරිවර්තනය :
ගාමිණී සමරකෝන් - Gamini Samarakoon
පිටු ගණන
112
Tags
Enid Billiton, EnidBilliton, Gamini Samarakoon, GaminiSamarakoon, Rassagala Kanda, RassagalaKanda, එනිඩ් බිලයිටන්, එනිඩ්බිලයිටන්, ගාමිණී සමරකෝන්, ගාමිණීසමරකෝන්, රාස්සගල කන්ද, රාස්සගලකන්ද

Customer reviews are not available yet.

Related products