15%
10% නිධන් දූපත
නිධන් දූපත පිළිබඳ සියලු විස්තර මුල සිට අග දක්වා ලියන ලෙස ට්රිලෝනි මහතාද, ලිවයි ස්දොතර මහතතා ද, අනෙකුත් මහතුන්ද මාගෙන් ඉල්ලා සිටි පරිදි. 17.. වසරේ පෑන අතට ගන්නා මම මගේ පියා අද්මිරාල් බෙන්බෝ නමැති තානායම ගෙන ගිය කාලේ ඒ දුඹුරු පාට නැවියා අස් වහල යට ලැගුම් ගත් මොහොයන් පටන් මෙම කතාව සම්පූර්ණයෙන් ලියමි. එහෙත් තවම ඉවත් කරනු නොලැබූ වස්තුව එම නිධන් දුපතේ තිබෙන නිසා, ඒ දූපතේ පිහිටීම පිළිබඳ විස්තර පමණක් මම මෙහි නොලිය මට ඒ නැවියා අද ඊයේ වාගේ මතකය. ඔහු බොහෝ මහන්සියෙන් ඇවිද ගෙන අවුත් තානායමට ගොඩ වුයේය. ඔහුගේ මුහුදු බඩු පෙට්ටිය අත් කරත්තයක දමා පස්සෙන් කල්ලු කරගෙන එනු ලැබීය. ඔහු හොද උස මහත, පවමක් දඹුරු පාට පුද්ගලයෙකි. ඔහුගේ එකට ගැට ගසන ලද කිලිටි කොණ්ඩය ඔහුගේ කිලිටි නිල් හට කබායේ උරහිස දක්වා වැටී තිබුණි. ඔහුගේ අත් රළුය, කැළල් සහිතය. එක් සම්මුලක කඩු කැපුම් කැළලකි. එය ඊයම් මෙන් මලානික කැක පාටට හැරී තිබුණි. ඔහු මුහුදු බොක දෙස බලා තමාටම
Email when stock available
- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
නිධන් දූපත පිළිබඳ සියලු විස්තර මුල සිට අග දක්වා ලියන ලෙස ට්රිලෝනි මහතාද, ලිවයි ස්දොතර මහතතා ද, අනෙකුත් මහතුන්ද මාගෙන් ඉල්ලා සිටි පරිදි. 17.. වසරේ පෑන අතට ගන්නා මම මගේ පියා අද්මිරාල් බෙන්බෝ නමැති තානායම ගෙන ගිය කාලේ ඒ දුඹුරු පාට නැවියා අස් වහල යට ලැගුම් ගත් මොහොයන් පටන් මෙම කතාව සම්පූර්ණයෙන් ලියමි. එහෙත් තවම ඉවත් කරනු නොලැබූ වස්තුව එම නිධන් දුපතේ තිබෙන නිසා, ඒ දූපතේ පිහිටීම පිළිබඳ විස්තර පමණක් මම මෙහි නොලිය මට ඒ නැවියා අද ඊයේ වාගේ මතකය. ඔහු බොහෝ මහන්සියෙන් ඇවිද ගෙන අවුත් තානායමට ගොඩ වුයේය. ඔහුගේ මුහුදු බඩු පෙට්ටිය අත් කරත්තයක දමා පස්සෙන් කල්ලු කරගෙන එනු ලැබීය. ඔහු හොද උස මහත, පවමක් දඹුරු පාට පුද්ගලයෙකි. ඔහුගේ එකට ගැට ගසන ලද කිලිටි කොණ්ඩය ඔහුගේ කිලිටි නිල් හට කබායේ උරහිස දක්වා වැටී තිබුණි. ඔහුගේ අත් රළුය, කැළල් සහිතය. එක් සම්මුලක කඩු කැපුම් කැළලකි. එය ඊයම් මෙන් මලානික කැක පාටට හැරී තිබුණි. ඔහු මුහුදු බොක දෙස බලා තමාටම
- Title
- නිධන් දූපත
- Availability
- Out of stock
- Categories
- පරිවර්තන, යොවුන් නවකතා
- Publisher
- දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody
- පරිවර්තනය :
- චන්ද්ර අනගිරත්න - Chandra Anagirathne
- පිටු ගණන
- 285
- Tags
- Chandra Anagirathne, Nidan Dupatha, treasure island, චන්ද්ර අනගිරත්න, නිධන් දූපත
Customer reviews are not available yet.





