You can contact us 24/7 +94 70 239 9003

වෙරළබඩ නගරයේ කුඩා නිවහන - Weralabada Nagaraye Kuda Niwahana

රු850.00රු680.00
In Stock

අම්මා මුළුතැන්ගෙයි ජනේලයෙන් එබී පිටත බලා " බීන්ස් ටික පිඟන්වලට බෙදන්ඩ වෙලාව හරි චාලට් " යි කීවාය. එහි තේරුම චාලට් දැන සිටියාය. එදා සෙනසුරාදා රාත්‍රියකි. තාත්තාත් පිරිමි ළමයිනුත් දැනටමත් කම්මලේ සිට ගෙදරට එමින් සිටිනවා ඇති. සාමාන්‍යයෙන් තාත්තා පිටත මඩුව ළඟ නැවතී මුහුණ සහ අත් සෝදා ගත් පසු ලුයිස් සහ ටොම්ගේ වාරය එළඹේ. ඔවුන් කම්මලේ වැඩ කිරීමෙන් තවරා ගත් දුඹුටු සියල්ල සෝදා හැර අවසන් වන මොහොත වන විට අම්මා හැම පිඟානකටම දුම් දමන බේල්ඩ් බීන්ස් * පුරවා අවසන් කරන්නීය. සෙනසුරාදාට සාදනු ලබන විශේෂ රෑ කෑම වේලෙහි අනිවාර්ය අංගයක් වූයේ බේන්ඩ් බීන්ස්ය. මීට අවුරුද්දකට කලින් චාලට් සිව් හැවිරිදි වියට එළඹුණු දා සිට ඇයට පැවරුණු රාජකාරියක් වන්නේ මෙවැනි වේලාවට අල්මාරියේ රාක්කවල ඇති පියුටර පිගන් ළිප ළඟ සිටින

KOKO/Mintpay Payment

SKU: 27749

Categories: පරිවර්තන, යොවුන් නවකතා

Title
වෙරළබඩ නගරයේ කුඩා නිවහන - Weralabada Nagaraye Kuda Niwahana
Availability
In Stock
Categories
පරිවර්තන, යොවුන් නවකතා
Publisher
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya
පරිවර්තනය :
කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe
පිටු ගණන
144
Tags
Kathyana Amarasinghe, Melissa Wiley, Weralabada Nagaraye Kuda Niwahana, කත්‍යානා අමරසිංහ, වෙරළබඩ නගරයේ කුඩා නිවහන

Customer reviews are not available yet.

Related products