15%
10% අපූරු ඉස්කෝලේ අවසන් වාරේ - Apooru Iskole Awasanware
මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්රිය ඉංග්රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
KOKO/Mintpay Payment- Fast delivery across Sri Lanka
- Contact us for delivery times and shipping costs
- Friendly customer support
- Visit our bookstore or contact us for assistance
මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්රිය ඉංග්රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
- Title
- අපූරු ඉස්කෝලේ අවසන් වාරේ - Apooru Iskole Awasanware
- Availability
- In Stock
- Categories
- පරිවර්තන, යොවුන් නවකතා
- Publisher
- තරංග ප්රකාශකයෝ - Tharanga Publishers
- පරිවර්තනය :
- සුදත් රොහාන් - Sudat Rohan
- පිටු ගණන
- 159
- Tags
- Enid Blyton, Enid Billiton, EnidBilliton, Apooru Iskole Awasanware, ApooruIskoleAwasanware, අපූරු ඉස්කෝලේ අවසන් වාරේ, අපූරුඉස්කෝලේඅවසන්වාරේ
Customer reviews are not available yet.





